0703-406612 මෝටර්රථ කාර්මික ශිල්පීන්
Sudaraka Ranasinghe
ඩිසල් පොම්ප / මෝටර්රථ කාර්මික ශිල්පීන් වහාම අවශ්‍යයි.දක්ෂතාවයට සරිලන වැටුප් හා දීමනා
0117057179 Any
Nethuli Vihansa
ලංකාවේ ප්‍රධාන සංනිවේදන සමාගමක පුරප්පාඩු රැසකට කඩිනමින් බදවාගැනීම් 35000/=+,O/L අවසන් 18-28අතර
0776716224 මුදල් අයකැමි - කටුගස්ත‍ොට
-
ගම්පොල හින්නාරංදෙනිය වැහි කාබා ආයතනයේ කටුගස්ත‍ොට අඹතැන්න සාකාව බාරව කටයුතු කිරීමට 18/30 අතර තරැනයේක් අවසයයයි වැටුප 18000 මධුමාලි පැසන් ඉක්මනින් බදවා ගැන‍ේ ගැහැනු ළමයින් ද අවසයයයි වැටුප සාකච්ඡා කලහැකි
0779784372 පැකින් සහායිකාවන් (ගැහැණු ) - කැළණිය
-
කැළණිය ප්‍රදේශයේ පිහිටි ආයතනයක් සඳහා පැකින් (packing) අංශයට සේවිකාවන් අවශ්‍යව ඇත.විස්තර සඳහා අමතන්න.වැටුප දිනකට 800
0718588505 CCTV Technician - Talawatugoda
-
CCTV,PABX,IP PAPX,FINGER PRINT,DOOR ACCESS,DOOR LOCK,COMPUTER NETWORK,ELECTRICAL CCTV Technician Job available Please contact
0774482225 Cleaner
-
මහනුවර නගර මධ්‍යයේ පිහිටි සන්චාරක හෝටලයට පිරිසිදු කරන්නෙකු අවශ්‍යව ඇත. නවාතැන් ආහාර සපයනු ලැබේ. වැටුප 20,000 english දැනුම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
0777888623 House Maid
-
ගම්පහ නිවසක ජපන් ජාතික බබාලා දෙදෙනකු (වයස 10 සහ 5 )සමග සෙල්ලම් කරමින් ඉගෙනීමේ වැඩ වලට උදවු කරමින් ගෙදර කෙනෙකු මෙන් නැවතී සිටිය හැකි කාන්තාවක් අවශ්‍යයි. වයස අවුරුදු 18-35 ...වැටුප් 25000/-.
0715930748 office clerk
K. H. N. Kaushalya
I have finished the AL exam and I have followed computer and english and tamil couse.
0774 717135 අවුරුදු 18 - 30 අතර ගැහැණු ළමුන්ට රැකියා අවස්ථා.
Hasintha
අවුරුදු 18 - 30 අතර ගැහැනු ළමුන් සඳහා රැකියා අවස්ථා ඇත. අධ්‍යාපන තත්ත්වය අදාළ නොවේ. 0774 717135 අංකය අමතා වැඩි විස්තර දැනගන්න.
0777980179 Salon assistance for ladies only salon at Rajagiri
Erandi
We are looking experience Salon assistance urgent. This is ladies only salon at Rajagiriya. Plz call us 0777980179
0710454526 office boy
-
We need an Office boy for our Office works..salary 20000+,Please call immediately..
0342260699/0722260699 saloon vacancy
-
රුපලවන්‍යගාරයකට හා මනාලයන්ගේ මංගල ඇදුම් ආයතනකට පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් අවශ්‍යයි.ආහාර ,නවාතැන් පහසුකම් නොමිලේ .නුපුහුණු සේවිකාවන් සඳහා වැටුප 15000/= සිට,දුර පළාත් වලින් විශේෂයි.
0713996902 Operator/ඔපරේටවරු
-
අප ආයතනයට OFFSET මැෂින් ඔපරේටවරු උවමනායි.
0727632000 Beautician
Shalom colombo 05

We are looking for a female with NVQ level 4 or above,Living  closer to colombo 05.attractive salary + commission and other benifits.

0777856490 දෘෂ්ටි පරීක්ෂක (කාන්තා)
ගුණවර්ධන දැන්වීම් ආයතනය

කටුනායක ඇස් කණ්නාඩි ආයතනයට පළපුරුදු දෘෂ්ටි පරීක්ෂක වරියක්.සම්මුඛ පරීක්ෂණය සදහා 2017- 05-09 දින පෙ.ව 10.30 සිට 12.00 අතර කාලය තුල පැමිණෙන්න.

0715716717 Trainee Sales Assistants
Upekshaka De Alwis

Trainee sales assistants needed for work in the Oil Shop. Age should be 18 to 25 Training will be provide. No experience will be necessary.

0716836831 supervisor male/female
Danushka

රජයේ අනුමැතිය ලත් ජාත්යන්තර සමාගමක පුරප්පාඩු සඳහා 06 මසක පුහුණු කාලයකින් පසුව ස්ථිර කරනු ලැබේ. තෝරාගන්නා අය සඳහා රු. 35,000/= කට වැඩි ගෙවීම්.

0786940437 0112413865 Auction Announcer
-

රු 35000 ඉක්මවු වැටුපක්, කථාකරන්න Mr. Bandara - 0714805322

0725558778 සේවකයින්
-
සේවකයින් අප ආයතනයට ටයිප් සෙටින්/ආට්වර්ක් වැඩ දන්නා සේවකයින් උවමනායි.
0779225124 සේවක සේවිකාවන්
-
සේවක සේවිකාවන් බේරුවල සැලූන් එකක් සඳහා සේවක සේවිකාවන් ඉතා ඉක්මනින් උවමනායි.