Profile Logo

Diligent Consulting Group

Diligent Consulting Group Pvt Ltd. No: 167/B , Dehiwala road, Boralesgamuwa, Sri Lanka

About Company

Diligent Consulting Group (Pvt) Ltd (DCG) is a rapidly growing business entity with diversified business interests head quartered in Sri Lanka. DCG commenced its operations in year 2005 with two individuals and by now we have grown up to a team exceeding

Available Job Opportunities
Full Time අලෙවි නිලධාරී - බොරලස්ගමුව - Diligent Consulting Group (Islandwide)
Dec ,12 2017 14:12 PM
ඔබත් පාසල් අධ්යාපනයෙන් පසු රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද? මෙන්න ඔබට අලෙවි ක්ෂේත්රයේ ඉදිරියට යාමට ඉතා අනර්ඝ අවස්තාවක්! ඔබත් වයස අවු.24ට අඩු , අ.පො.ස උ/පෙ සමත් , මනාව භාෂාව හැසිරීමේ හැකියාවකින් යුත් තරුණයෙක් නම් දැන්ම අප අමතන්න. ආකර්ශණිය වැටුප්,කොමිස් හා තවත් දීමනා. අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්ද අත්යාවශ්ය නොවේ. ඕනෑම ප්රදේශයක කෙනෙකුට අයදුම් කළ හැක අලෙවි අංශයේ /ජිවිත රක්ෂණ ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක්වේ. Diligent Imports | Diligent Group Pvt Ltd | No. 37A, Abeyratne Mawatha, Boralasgamuwa.

Share
RMJ001251