0718600855 පරිගණක ක්‍රියාකරු - මහනුවර
Asanka
මහනුවර Whiteaways game arcade හි සේවය කිරීම සඳහා පරිගණක හැකියාව ඇති පුද්ගලයෙක් අවශ්‍ය වී ඇත. computer hardware පිලිබඳ දැනුම අමතර සුදුසුකමකි.වැටුප සාකච්ඡා කරගත හැක.
0712741971 Computer Operator
-
මහරගම පිහිටි ආයතනයක් සදහා ඉංග්‍රීසි දැනුම ඇති පරිගණක ක්‍රියාකරැවන් අවශ්‍යයි.
0777987031 online job
Florin
I looking for a online job.before I worked go lanka online service as a account assit
0775559922 Sales Assistant
LJS computer
නව ආරක ව්‍යාපාරයක් සඳහා උසස්පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති වයස 20 – 25 අතර විසිතුරු මසුන් පිළිබඳව උනන්දුවක් දක්වන කලාත්මක අදහස් ඇති තරුණයන් සඳහා අවස්ථා හිමිවේ.
0777301853 Data Entry
-
අප ආයතනය සඳහා Data Entry සඳහා අය උවමනායි.
0776093036 Data Entry Operator
-
Applicants should be male/female below 30 years of age. have Good Computer Literacy + English knowledge.have team work & positive attitude.
0776093036 Management Trainee
-
Are you 18+ years of age? Have successfully completed O/L and A/L examinations? Looking for an outstanding career path?
078 37 50 400 computer operator
shenal

e want computer operator for matara branch

0717631607 වෙළඳ සහායිකාවක් අවශ්‍යයි
charitha gamage
සිංහල ඉංග්‍රීසි ටයිප් සෙටින් දන්නා කොමියුනිනේෂන් වැඩ පුහුණු හෝ නුපුහුණු වයස අවුරුදු 18 ත් 25 ත් අතර වෙළඳ සහායිකාවක් අවශ්‍යයි.
0773700574 රියදුරන්
Dilan Vishwakula
ඔබට මසකට රු . 30,000 + අදායමක් පහසුවෙන් උපයා ගත හැක. -කොමිස් + දිරි දීමනා කැබ් සේවයකට අනුයුක්තව සේවය කිරීමට පළපුරුදු කොළඹ මාර්ග පිළිබද දැනුමැති අවු 45 අඩු විශ්වාසවන්ත රියදුරෙකු අවශ්‍යයි.
0771235057 පරිගණක දත්ත ක්‍රියා කරුවන්
-

ගැහැණු පිරිමි සියලුම දෙනාට.වයස් සීමාව 16-45,දිවයින පුරා අයදුම් කිරීමේ හැකියාව.පුහුණුව සදහා දින 2ක් නුවරට පැමිණීම අත්‍යාවශ්‍යයි.

0775994296 ඔපරේටවරියක්
-
ඔපරේටවරියක් උ/පෙළ සමත් පරිගණක දැනුමැති දුරකථන ඔපරේටවරියක් උවමනායි.