0717678034 Kurunegala
Annesly
I'm 24 year's old.i have agencys experience in 2years.i can speak English Tamil Sinhala language.
0723715491 පෞද්ගලික ලේඛම් (ගැහැණු) - කොළඹ 01
-
වයස අවු 18-25 අතර,පරිගණක සාක්ෂරතාව,ඉංග්‍රීසි දැනුම.වැටුප රු 35,000/- හා අමතර දීමනා.විදේශ ගමන් සඳහා අමතර දීමනා ලැබීම.නවාතැන් පහසුකම් ලබාදීම.ප්‍රවාහන පහසුකම් ලබාදීම
0774186250 කාර්යයාලීය ලිපිකරු - කුරුණෑගල
-
අපට ලිපිකරුවන් අවශ්‍යයි,ගැහැණු පිරිමි දෙපාර්ශවයම,පුහුණුව ඇති නැති,වැටුප් සහ කොමිස් මුදල් හිමි වේ
0715357333 කාර්යාල කාර්ය සහායක
Aravinda
කාර්යාල කාර්ය සහායක තනතුර සඳහා බම්බලපිටියේ ප්‍රමුඛ පෙළේ පරිගණක සම්බන්ධ ආයතනයකට යතුරුපැදි බලපත්‍ර ඇති අවු.35ට අඩු ක්‍රියාශීලී පිරිමි අයෙකු අවශ්‍යයයි.
0778984285 ලිපිකාරිණියන් - කුරුණෑගල
VDR Company
චතුර කතිකත්වය / ඉදිරිපත්වීෙම් හැකියාව / මනා ෙපනුම ඉතාම වැදගත්, වැටුප 30000 (දක්ෂතාවය මත කමිෂන් සමග 50000/- වැටුපක් ලබාගත හැක).සීමිත පිරිසක් බදවා ගැෙන්. හැකි ඉක්මණින් අමතන්න
0415708703 වෙළඳ සහායක/සහායිකා - නුගේගොඩ
-
ඩ්‍රෙස්මෝ මාතර සහ නුගේගොඩ ශාඛාවන් සඳහා පුහුණු/නුපුහුණු වෙළඳ සහායක/සහායිකාවන් අළුතින් බඳවා ගැනේ.ආකර්ශනීය වැටුප්,අතිකාල දීමනා සමඟ අනෙකුත් දීමනා සහිතයි.
0779958361 Office Clerk
SJI Pvt
We need office clerk.Male and female.Age limit 17-45.No need experience,Experience will be extra advantage.Call us for more details.
0771567330 Any job
Lakshitha jayalath
I need job.. i am working as banking assistant .. looking for same job or any .. gold loan officer ... customer care assistant ... cashier ... ect
0768746444 Type Setter
Shalika Madushani

Colombo 12 aluthkadaya usawiya asala communication ekakata sinhala saha english typing hakiyawak athi ayeku awashya wi atha

076619565 new vacancies
laksri rathnayaka
නොමිලේ කලමනාකරන පුහුනුව සහ රැකියාවක් OPTIMO INTERNATIONAL ආයතනයෙන් O/L හා A/L පෙනී සිටි අය සදහා.(ප්‍රතිඵල ඇතත් නැතත්)
0703200442 Receptionist (Female)
-

Age between 25-40, Excellent communication skill in Spoken and written English

0702602523 පාරිභෝගික සහයක
-

අප පොත් හලේ බෑග් කවුන්ටරය සහ පාරිභෝගික මහත්ම මහත්මින් වෙනුවෙන් ආයතනයෙ පිවිසුම් දොරටුව භාරව කටයුතු කිරිමට පිරිමි අවු. 25 සිට 55 සහ ගැහැණු අවු. 45 සිට අවු. 55 අතර අයවලුන් අවශ්‍ය කර ඇත.

0776093036 Office Clerks
-

Office Clerks (Male/ Female),contact for more details

0779958361 කාර්යයාලීය ලිපිකරු
-

ගැහැණු පිරිමි දෙපාර්ශවයම. වයස් සීමාව 17-45. පුහුණුව ඇති නැති. වැඩි විස්තර සදහා අමතන්න

0772008016 වෙළඳ සහයක
-
වැටුප 15,000 ,වයස අවරුදු 18-32 අතර අය සඳහා අවස්ථාව ඇත , O/L දක්වා අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වේ
0722456166 කාර්යාල ලිපිකරු
-
වයස අවු.18 සිට 40 දක්වා.මහනුවර අවට පදිංචි අය සදහා විශේෂයි.ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක.සා/පෙළ හා උ/පෙළ සමත් අයට අයදුම් කල හැක.පෙර අත්දැකීම් තිබීම අමතර සුදුසුකමකි.